Deanery Meeting of Kandy

මහනුවර පෙදෙස් වසම් රැස්වීම 2022.11.07 වන දින කඩුගන්නාව දේවස්ථානයේ දී උදෑසන 9 ට පැවැත්විය.

අතිගරු කීර්තිසිරි ප්‍රනාන්දු රදගුරුතුමා ලැම්බැත් සමුළුව පිළිබඳ අදහස් බෙදාගන්න ලදි. වසම් නායක ගරු නිශාන්ත ප්‍රනාන්දු පියතුමා රැස්වීම මෙහෙයවන ලදී. මහනුවර ඩීනරියට අයත් පියතුමන්ලා සහ සහෝදරතුමන්/තුමියන් ද සහභාගී විය.

The Kandy deanery meeting was held on 07.11.2022 at Kadugannawa Christ Church at 9 am. Most Revd. Bishop Kirtisiri Fernando shared his views on the Lambeth Conference. Revd. Father Nishantha Fernando, deanery head, led the meeting. Fathers and brothers belonging to Kandy deanery also participated.