Best Wishes to the New Principal of the Theological College of Lanka, Pilimatalawa
2026 January 08
Rev. Leslie Dhareeju has been as the Principal of the Theological College of Lanka (TCL).
+ Click to read moreකුරුණෑගල දියෝකීසියේ හත්වන රදගුරු හිමිපාණන් ලෙස නිශාන්ත ප්‍රනාන්දු පියතුමා සංස්කාර කර ආසනාරූඪ කිරීමේ පූජෝත්සවය මාර්තු 19 වනදා සවස 2.30 කුරුණෑගල ක්‍රිස්තු රජිඳු මුල් දෙව්මැදුරේ දී පැවැත්වේ.
The episcopal ordination of the 7th Bishop of Kurunegala, Rt. Rev. Nishantha Fernando will be held on the 19th of March 2023, at 2.30 PM at the Cathedral Church of Christ the King, Kurunegala.
