Best Wishes to the New Principal of the Theological College of Lanka, Pilimatalawa
2026 January 08
Rev. Leslie Dhareeju has been as the Principal of the Theological College of Lanka (TCL).
+ Click to read moreමහනුවර පෙදෙස් වසම් රැස්වීම 2022.11.07 වන දින කඩුගන්නාව දේවස්ථානයේ දී උදෑසන 9 ට පැවැත්විය.
අතිගරු කීර්තිසිරි ප්‍රනාන්දු රදගුරුතුමා ලැම්බැත් සමුළුව පිළිබඳ අදහස් බෙදාගන්න ලදි. වසම් නායක ගරු නිශාන්ත ප්‍රනාන්දු පියතුමා රැස්වීම මෙහෙයවන ලදී. මහනුවර ඩීනරියට අයත් පියතුමන්ලා සහ සහෝදරතුමන්/තුමියන් ද සහභාගී විය.


The Kandy deanery meeting was held on 07.11.2022 at Kadugannawa Christ Church at 9 am. Most Revd. Bishop Kirtisiri Fernando shared his views on the Lambeth Conference. Revd. Father Nishantha Fernando, deanery head, led the meeting. Fathers and brothers belonging to Kandy deanery also participated.