Interpretations of Jesus' Sacrifice on the Cross

1. Jesus paid a ransom to save us from our sins – Traditional Interpretation: අපගේ පවින් අප මිදීමට ජේසුස් වහන්සේ වන්දියක් ගෙවූ සේක - සාම්ප්‍රදායික අර්ථකථනයක්.

2. Broke the dividing wall of hostility – Sociological Interpretation: වෙන් කිරීමේ මැද බිත්තිය බිඳ දමන ලදී - සමාජ විද්‍යාත්මක අර්ථකථනයක්.

3. Like a growing seed he died on the cross in order to give us new life – Agricultural Interpretation: අපට නව ජීවිතයක් ලබා දීමට පැලවෙන බීජයක් මෙන් කුරුසිය මත ජීවිතය පූජා කරන ලදි - කෘෂිකර්මික අර්ථකථනයක්.

4. He emptied himself on the cross – psychological interpretation: කුරුසිය මත තම ජීවිතය හිස් කරන ලදි - මනෝවිද්‍යාත්මක අර්ථකථනයක්.

5. He defeated the ultimate idol which is self on the cross – Theological Interpretation: අවසාන රූප වන්දනාව වන මමත්වය ජේසුස් වහන්සේ කුරුසිය මත දී පරාජය කරන ලදි - දේවධර්ම අර්ථකථනයක්.