දනන් උදෙසා දන නමා ධනය අතහැර දානයක් වූ සමිඳුන්
සදනට මුක්තිය මෙලොව දනන් හට
වැඩියේ මෙලොවට දණ නම මින්මය
ධනය අතහැර හිස්වූ එතුමන්
දානයක්ම විය සකල ජනයා හට
සදනට මුක්තිය මෙලොව දනන් හට
වැඩියේ මෙලොවට දණ නම මින්මය
ධනය අතහැර හිස්වූ එතුමන්
දානයක්ම විය සකල ජනයා හට