Home | Contact Us  
 
News Updates

The Service of the Episcopal Ordination and Enthronement of the 6th Bishop of Kurunagala of the Church of Ceylon (Anglican) Diocese of Kurunagala



The Episcopal Ordination and Enthronement of The Ven. Devapriya Keerthisiri Fernando as the 6th Bishop of Kurunagala of the Anglican Church in Sri Lanka, known as the Church of Ceylon, will take place at a special celebration and service which will be held at the Cathedral Church of Christ the King, Kurunagala on Saturday, the 6th of January, 2018 from 8.30 am.

This service will be graced by many Bishops from all over the world, Christian and non-Christian Clergy, Political Leaders and Ministers, Local & foreign and a very large number of worshippers.

All are Invited

ලංකා සභාවේ (ඇන්ග්ලිකානු) කුරුණෑගල දියෝකීසියේ 6 වන රදගුරු හිමිපාණන් ආසනාරූඨ කිරිමේ විශේෂ දේවමෙහෙය වන්දනීය දේවප‍්‍රිය කීර්තිසිරි ප‍්‍රනාන්දු අනුනායක පියතුමා, ලංකා සභාවේ (ඇන්ග්ලිකානු) කුරුණෑගල දියෝකීසියේ 6 වන රදගුරු හිමිපාණන් ලෙස, සංස්කාරකර, ආසනාරූඨ කිරිමේ විශේෂ දේවමෙහෙය, 2018 ජනවාරි මස 06 වන සෙනසුරාදා, පෙ:ව:8.30 ට, කුරුණෑගල ක‍්‍රිස්තු රජීද මුල් දෙව් මැදුරේදි අති උත්සවාකාරයෙන් පැවැත්වේ. එදින පැවැත්වෙන විශේෂ දේවමෙහෙය සදහා දෙස් විදෙස් රදගුරුවරු, කිතුනු හා අන්‍යාගමික පූජකවරු, දේශපාලනික නායකවරු හා මැති ඇමතිවරු, දෙස් විදෙස් ප‍්‍රභූවරු ඇතුලූ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය. ඔබ සැමට ගෞරවණිය ආරාධනා !





Privacy Policy | Terms  
   © 2017 Diocese of Kurunegala - Church of Ceylon (Anglican). All Rights Reserved.