Home | Contact Us  
 

News Updates

9th Archdeacon of Kurunegala - Revd. George Melder (23 - 03 - 2018)

After much Prayers and reflections, The Bishop of Kurunagala  Rt. Revd. Keerthisiri Fernando has invited Revd. George Melder to be the 9th Archdeacon of Kurunagala. Revd George Melder is presently the vicar at St. Peter and St. Pauls Church, Hewadiwela
We continue to uphold Revd. Melder in our Prayers.


ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ 9 වන අනුනායක හිමි ලෙස ගරු ජෝර්ජ් මෙල්ඩර් පියතුමා නම් කරයි.
අතිගරු කීර්තිසිරි ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් විසින් යාච්ඤාවෙන් හා මෙනෙහි කිරිමෙන් කුරුණෑගල දියෝකීසියේ 9 වන අනුනායකහිමි ලෙස ගරු ජෝර්ජ් මෙල්ඩර් පියතුමා නම් කරනු ලැබීය.
ගරු ජෝර්ජ් මෙල්ඩර් පියතුමා හේවාදිවෙල ශා. පීතර හා ශා. පාවුළු දේවස්ථාන පළාත භාර වත්මන් පියතුමා වශයෙන් කටයුතු කරයි.
එතුමාගේ ඉදිරි සේවය වෙනුවෙන් අපි දෙවිදුන් අයදිමු.


இலங்கை திருச்சபை குருநாகலை மறைமாவட்ட 9வது குருமுதல்வராக அருட்பணி ஜோh;ஜ் மெல்டா; அவர்கள் பெயரிடப்பட்டுள்ளார்.
அதி. வண கீர்த்திசிரி பெர்ணாந்து ஆயர் அவர்களின் ஜெபம் மற்றும் சிந்தனையின் பின்னர் குருநாகலை மறைமாவட்ட 9வது குருமுதல்வராக அருட்பணி அவர்களை பெயரிட்டுள்ளார்.

அருட்பணி ஜோh;ஜ் மெல்டா; அவர்கள் துhய பேதுரு மற்றும் பவூல் ஆலயத்தில் நிகழ்கால பொறுப்பாளராக செயற்படுகின்றார்.

அன்னாரின் எதிர்கால சேவை பணிகளுக்காக நாம் இறை வேண்டல் செய்வோமாக.


Privacy Policy | Terms  
   © 2018 Diocese of Kurunegala - Church of Ceylon (Anglican). All Rights Reserved.